27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාලවයස්කාර දැරියක් පැහැර ගත් 02ක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් පැහැර ගත් 02ක් අත්අඩංගුවට

14 හැවිරිදි බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාමේ සිද්ධියක් ලුණුගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ලුණුගල පොලිස්ථානාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් කළ වැටලීමකදී දැරිය සොයා ගැනීමට හැකි වී තිබේ.

දින 08ක් පුරා උඩකිරුව රක්ෂිතයේ දැරිය රදවාගෙන සිට ඇති බව අන්නවරණය වී ඇති අතර පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගල සහ බේරුවල පදිංචි 18 සහ 53 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.