26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදේ ගිලෙන්න ගිය තරුණියන් බේරාගත් ජීවිතාරක්ෂක මෙහෙයුම

මුහුදේ ගිලෙන්න ගිය තරුණියන් බේරාගත් ජීවිතාරක්ෂක මෙහෙයුම

මුහුදු රළට හසුව ගසාගෙන යමින් සිටි තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා.

අදාළ තරුණියන් දෙදෙනා නිලාවේලි මුහුදු තීරයේදී මෙලෙස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් තරුණියන් දෙදෙනා බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් දෙදෙනා පසුව ප්‍රතිකාර සදහා නිලාවේලි රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස බේරාගෙන ඇත්තේ 21 සහ 22 හැවිරිදි වියේ පසු වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනෙක්.