23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් සේවයට කළමනාකරුවන් 18ක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට කළමනාකරුවන් 18ක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා රුපියල් කෝටි 14ක මුදලක් වාර්ෂිකව වැය කරමින් උපදේශකවරුන් 18 දෙනෙකු බඳවාගෙන ඇතැයි වාර්තා වනවා. ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමටද ගුවන් යානයක් තුළ කළමනාකාරවරයෙකු බැගින් සිටින අතර ඊට අමතරව කාර්ය මණ්ඩල අධීක්ෂණයට මෙම උපදේශක කළමනාකරුවන් පත් කර ඇත.

මසකට රුපියල් ලක්ෂ පහකට අධික මාසික වැටුපක් ලබන මෙම උපදේශක කළමනාකරුවන් සමාගමේ බොහොමයක් ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා ගෙන දීමේ කටයුතුවල යෙදෙන බවද සඳහන් වෙයි.

ගුවන් සමාගමේ මගී සත්කාරක සේවා අංශය තුළ මොවුන් සේවයට යොදා සිටින බවද වාර්තා වෙයි.