― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනව ඖෂධ තුනක් වෙළඳපොලට

නව ඖෂධ තුනක් වෙළඳපොලට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් නිෂ්පාදනය කරන ලද නව ඖෂධ තුනක් වෙළඳපොලට නිකුත් කර තිබෙනවා

තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin ඖෂධය, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole ඖෂධය සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid ඖෂධය මෙලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ඖෂධ වර්ග තුන නිල වශයෙන් නිකුත් කිරීම ඊයේ (15) සිදු කෙරුණා.