30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalශ්‍රී ලංකාවයි ඉන්දියාවයි කාසියක දෙපැත්ත වගේ

ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි කාසියක දෙපැත්ත වගේ

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.

ඒ නිසාවෙන් රටවල් දෙකට වෙන්ව ගමන් කළ නොහැකි බවයි ඔහු පවසන්නේ. විවිධ මත දරමින් එක්ව ගමන් කළ යුතු බවත් සදහන් කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පැවසුවේ ඉන්දීය රජයෙන් ලැබුණු සාගර නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාර ගැනීම වෙනුවෙන් ඊයේ කටුනායක ගුවන් හමුදා කඳවුර හිදී පැවති උත්සවයක අමතමිනි.