30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභයගේ එතෙර වියදම් ගෙවන්නේ රජයේ මුදලින්ද?

ගෝඨාභයගේ එතෙර වියදම් ගෙවන්නේ රජයේ මුදලින්ද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට විදේශයන්හි සිදු කරන සියලු වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් සිදු කරන අතර ඊට රජයේ අරමුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.