― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබලශක්ති ව්‍යාපෘති සඳහා අදානි සමාගමට තාවකාලික බලපත්‍රයක්

බලශක්ති ව්‍යාපෘති සඳහා අදානි සමාගමට තාවකාලික බලපත්‍රයක්

මන්නාරමේ සහ පුනරීන්වල සුළං බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඩොලර් මිලියන 500 කට වැඩි ආයෝජන සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.