27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එ ඔහු සතුව රුපියල් මිලියන 245ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් තිබීම හේතුවෙන්.

අදාළ සැකකරු QR 662 දරණ ගුවන් යානයෙන් කොලොම්බියාවේ සිට පැමිණ ඇති අතර සැකකරු විසින් ෆැක්ස් යන්ත්‍ර සඳහා භාවිතා කරන කඩදාසි රෝල්වල සඟවාගෙන කිලෝග්‍රෑම් 05ක පමණ මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබෙනවා.