27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීමට අවධානය

මෙරට ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීමට අවධානය

ඩයස්පෝරාවේ සහාය ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) කොළඹදී පැවති විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උලෙළ අමතමිනි.

රට ගොඩනැගීම සඳහා පියවර රැසක් ගනිමින් ඇති බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.