29.5 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභයට ඕනෑම වෙලාවක ලංකාවට එන්න පුළුවන් - අලි සබ්රි

ගෝඨාභයට ඕනෑම වෙලාවක ලංකාවට එන්න පුළුවන් – අලි සබ්රි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ යළි දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි CNN පුවත් සේවයට පවසා තිබේ.

විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ නැවත පැමිණීමේදී නිල වශයෙන් අපට කිසිදු කාර්යභාරයක් නොමැති බවත් ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන බැවින් ඔහුට අවශ්‍ය පරිදි ගමන් කිරීමේ හැකියාව ඇති බවත්ය.

ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් CNN පුවත් සේවයට පවසා තිබේ.