25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් කාරක සභාවෙන් ගොඩහේවා විසිවෙයි

මුදල් කාරක සභාවෙන් ගොඩහේවා විසිවෙයි

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඉවත් කර තිබෙනවා.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන කර තිබේ.