― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරිජ්වේ ළමා රෝහලේ ඖෂධ හිඟයක්

රිජ්වේ ළමා රෝහලේ ඖෂධ හිඟයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ 10% ක ඖෂධ හිඟයක් පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පවසයි.

ඒ අතර අත්‍යවශ්‍ය ඖෂධ පවතින බව වෛද්‍යවරයා සඳහන් කළේය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය වැඩිදුරටත් පැවසුවේ ඖෂධ හිඟතාවය තිබුණ ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිම ආකාරයකින් ප්‍රතිකාර කටයුතු නතර කර නොමැති බවයි.