30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාෆ් ගෑස් මිල පහළට

ලාෆ් ගෑස් මිල පහළට

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් පහත දැමීමට ලාෆ්ස් සමාගම පියවර ගෙන තින්බේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 6850ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5800ක් ලෙස දැක්වෙයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2320ක් ලෙසත් කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 928ක් ලෙසත් මිල ගණන් සංශෝධනය කර තිබේ.