30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09ක්

22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09ක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09ක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු නව දෙනකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.