26.7 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් ජාතීන්ගේ නි‍යෝජිත පිරිසක් ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ නි‍යෝජිත පිරිසක් ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නි‍යෝජිත පිරිසක් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේදී ‍‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය සංවර්ධන සම්බන්ධිකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් මස්නෙක්යන් කාර්, මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර්, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකරණ කාර්යාල ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පාති යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්ව සිටියේය.