26.7 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල විශාල වශයෙන් පහත ගොස් තිබෙන බව අප වාර්තාකරුවන් පවසයි.

එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබෙමින් පැවතීම මෙලෙස එළවළු මිල පහත වැටීමට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ එළවළු මිල අඩුවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.