29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභයට යළි මෙරටට එන්න ආරක්ෂාව දෙන්න

ගෝඨාභයට යළි මෙරටට එන්න ආරක්ෂාව දෙන්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව යළි මෙරටට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බව බැසිල් රාජපක්ෂ පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේදීය.

පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබාදෙන බව බැසිල් රාජපක්ෂ එහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ.