26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති ලබන මාසයේදී ජපානයේ සංචාරයක

ජනපති ලබන මාසයේදී ජපානයේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන මාසයේදී ජපානයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ එම සංචාරය අතරතුර ජපාන අග්‍රාමාත්‍ය – ෆුමිඕ කිෂිදා මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එම පුවත් සේවය වැඩිදුරටත් දක්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ණය ලබාදෙන රටවලට ආරාධනා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටිමට නියමිත බවද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.