28.4 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsද ගේම් බලන්න රන්ජන් හදිසියේම වන් ගෝල්ෆේස් එයි

ද ගේම් බලන්න රන්ජන් හදිසියේම වන් ගෝල්ෆේස් එයි

මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක චිත්‍රපටයක් නැරඹීමට අද (19) කොළඹ සුපිරි සාප්පු සංකීර්ණයක (one galle face) පිහිටි සිනමා ශාලාවක් වෙත පැමිණ තිබෙනවා.

රන්ජන් රාමනායක සිර ගතවීමට පෙර අවසන්වරට රංගනයෙන් දායක වූ ‘ද ගේම්’ චිත්‍රපටය නැරඹීම සඳහා මෙලෙස එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වූණේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මත රන්ජන් රාමනායක මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.