28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාකුඹුර – ගාල්ල අධිවේගී බස්රථ සඳහා නව ගෙවීම් කාඩ්පතක්

මාකුඹුර – ගාල්ල අධිවේගී බස්රථ සඳහා නව ගෙවීම් කාඩ්පතක්

මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා නව ගෙවීම් කාඩ්පතක් හඳුන්වාදීම සිදුකර තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම ගෙවීම් කාඩ්පත හඳුන්වාදීම සිදු කෙරුණා.

ඒ, මාකුඹුර පිහිටි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දීයි.