29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅන්තරේ විරෝධයට සැලකූ ආකාරය සජබය හෙළා දකියි

අන්තරේ විරෝධයට සැලකූ ආකාරය සජබය හෙළා දකියි

පෙරේදා (18) දිනයේ විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර තරයේ හෙළාදකින බව සමඟි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමා කියන දේ සහ ක්‍රියාවට නංවන දේ අතර බරපතළ පරස්පරයක් තිබෙන බව යළිත් වතාවක් තහවුරු වී ඇති බවයි මහ ලේකම්වරයා වැඩි දුරටත් පවසන්නේ.

අදාළ නිවේදනය පහතින්..