26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනිසි ලෙස රැස් කරගන්නා බිත්තර රාජසන්තක කරනවා - නලීන් ප්‍රනාන්දු

අනිසි ලෙස රැස් කරගන්නා බිත්තර රාජසන්තක කරනවා – නලීන් ප්‍රනාන්දු

පසුගියදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පාලන මිලක් පනවමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් මෙම තීරණය ගැන එතරම් යහපත් ප්‍රතිචාර දක්වන්නේ නෑ.

කෙසේ වෙතත් බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.