33.4 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේදී

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේදී

2021 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 හෝ 31 වැනිදා වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.