29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් පොහොර නැවක් අද දිවයිනට

තවත් පොහොර නැවක් අද දිවයිනට

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට ලැබුණු දෙවන යූරියා තොගය අද (22) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර දී තිබේ.

ඒ අනුව යුරියා පොහොරවලට අමතරව මහකන්නයට බන්ඩි පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ යල කන්නයේ අස්වැන්න නෙලා ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන විධිමත් ලෙස ලබාදීම පිළිබද අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා කරන බවයි.