29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට පියවර

මෙරට සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට පියවර

මෙරට සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසය තුළ විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දැමුණු මෙරට විශ්වවිද්‍යාල තවමත් පූර්ණ වශයෙන් විවෘත වී නොමැති අතර විශ්වවිද්‍යාවල පැවැත්වෙන විභාග සහ දේශන කටයුතු මේ වන විට මාර්ගගත ක්‍රමවේදය හරහා සිදුකරනු ලබයි.

විශ්වවිද්‍යාල විවෘත කොට නැවත අධ්‍යන කටයුතු සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත කරන ලෙස ඉල්ලමින් පසුගියදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.