28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුවාන් වැංග් නෞකාව අද යළි චීනයට

යුවාන් වැංග් නෞකාව අද යළි චීනයට

දිවයිනට පැමිණි යුවාන් වැංග් 05 චීන පර්යේෂණ නෞකාව අද (22) යළි චීනය බලා පිටත්ව යාමට නියමිතය.

හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා සඳහන් කළේ අද පස්වරු 4ට චීන නෞකාව යළි චීනය බලා පිටත්ව යාමට නියමිත බවයි.

මෙම යුවාන් වැංග් 05 චීන නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට පැමිණි අතර එය අද (22) දක්වා වරායේ නැංගුරම්ලා තැබීමට අවසර ලබා දුන්නේය.