27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්‍රං මිලේ සුළු වෙනස්වීමක්

රත්‍රං මිලේ සුළු වෙනස්වීමක්

ලෝක වෙළඳපොළේ රත්‍රං මිලේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරන බව වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඒ, අනුව රන් අවුන්සයක මිල 0.5%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ඩොලර් 1745 යි ශත 81 ක් ලෙස රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙනවා.