29.5 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් කියන්නේ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයෙක් - එස්. එම්. චන්ද්‍රසේන

රනිල් කියන්නේ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයෙක් – එස්. එම්. චන්ද්‍රසේන

රනිල් වික්‍රමසිංහ කියන්නේ වර්තමානයේ බිහි වූ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයා බවත් ඒ නිසා ඔහුට ගෞරව කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට එය සමාන බවද ඔහු පැවසීය.

තමන්ගේ නිවස ද ගිනිබත් කර තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා රටේ පාලනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලද බවද හෙතෙම පැවසීය.

අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.