22.2 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ගැන යුරෝපා සංගමයේ දැඩි කනස්සල්ල

ශ්‍රී ලංකාව ගැන යුරෝපා සංගමයේ දැඩි කනස්සල්ල

ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ලට පත්වන බව යුරෝපා සංගමය පවසයි.

ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් යුරෝපා සංගමය මේ බව සඳහන් කර තිබේ.