28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන සනත් කනස්සල්ලෙන්

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන සනත් කනස්සල්ලෙන්

අරගලකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදී නීති යටතේ ඇතැමුන් රඳවා තබා ගැනීම දැඩි කනස්සල්ලට කරුණක් බව හිිටපු  ක්‍රිකට් නායක සනත් ජයසූරිය කනස්සල්ලට පත්ව තිබෙනවා.

රට කෙමෙන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින්  ඇති පසුබිමක ආපස්සට නොව ඉදිරිය බලා සිටිය යුතු කාලයක් බවයි  ඔහු සිය ට්විිටර්  ගිණුමෙන් පවසන්නේ. වැරදි කිරීමට සමාව දීම මනුෂ්‍යත්වය බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.