31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩු පක්ෂයේ වැඩිම බලයක් තියෙන්නේ අපේ පක්ෂයටයි

ආණ්ඩු පක්ෂයේ වැඩිම බලයක් තියෙන්නේ අපේ පක්ෂයටයි

ආණ්ඩු පක්ෂයේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එම පෙරමුණ පවසයි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පෙන්වා දෙන්නේ අනිවාර්යෙන්ම ආණ්ඩුවේ අනුපාතය අනුව ලැබිය යුතු ඇමති ධුර සංඛ්‍යාව තම පක්ෂයට හිමි විය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.