― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි

ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට ජුලි මස උද්ධමනය 66.7% දක්වා ඉහළ ගොස් තිබේ.

ජුනි මාසයේදී එම අගය 58.9%ක් ලෙස දැක්වුණු අතර ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් නිසා මෙලෙස උද්ධමනය ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.