27.8 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෝසප් ස්ටාලින් මෝදර පොලිසියට

ජෝසප් ස්ටාලින් මෝදර පොලිසියට

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජෝසප් ස්ටාලින් අද (23) මෝදර පොලිසිය වෙත කැඳවා තිබේ.

පසුගිය ජුලි 13 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වීම සහ එම රැස්වීම ඇමතීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස මෝදර පොලිසිය වෙත කැඳවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට හෙට (24) නඩුවක්ද පවතින අතර ඒ සඳහා අධිකරණය වෙත වාර්තා කරන ලෙසත් එම අවස්ථාවේදී පොලිසිය ඔහුට දන්වා තිබේ.