25.6 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැතුම් කර්නර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පැතුම් කර්නර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) මෙම වරෙන්තු නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.