27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමමත් නව ආණ්ඩුකාරවරයෙක් - ඒ. එස්. පී. ලියනගේ

මමත් නව ආණ්ඩුකාරවරයෙක් – ඒ. එස්. පී. ලියනගේ

ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී ඒ අතර තමාද සිටින බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ. එස්. පී. ලියනගෙ පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති හමුවකින් අනතුරුව හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරි මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.

ජනාධිපතිතුමා ආණ්ඩුකාර කම් ලබාදෙන්නේ සුදුස්සන්ටයි. ඒ සුදුස්සන් අතර මාත් ඉන්නවා. විපක්ෂයේ කාර්යභාරය ගැන අපිට හරි කණගාටුයි. ජනාධිපතිතුමා හොඳ සේවයක් කරනවා.