27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවම්

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවම්

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට මීට පෙර අධිකරණය මගින් පනවා තිබූ වසර 12 ක සිරදඬුවම එරට ෆෙඩරල් අධිකරණය විසින් අද (23) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

69 හැවිරිදි හිටපු මැලේසියානු අග්‍රාමාත්‍යවරයා 2020 වසරේදී බලය අයුතු ලෙස භාවිත කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට වරදකරු වූ අතර ඔහුට වසර 12ක සිරදඩුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 46ක දඩයක් පනවනු ලැබීය.