28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන වසරේදී පාසල් නිල ඇඳුම් චීනයෙන්

ලබන වසරේදී පාසල් නිල ඇඳුම් චීනයෙන්

පාසල් සිසුන්ට 2023 වර්ෂය සඳහා වන පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් කොටසක් ප්‍රධානයක් වශයෙන් සැපයීමට චීනය එකඟතාව පළකර තිබෙනවා.

ඒ අනුව චීන රජයෙන් ලබාදෙන ප්‍රධානයට අතිරේකව අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය දේශීය නිෂ්පාදකයින්ගෙන් සපුරා ගැනීමට සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉරිදිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.