― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් 09 විභාග කිරීම අවසන් කර තිබේ.

අද (23) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම පෙත්සම් විභාග කිරීම ආරම්භ වී තිබුණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඉදිරියේදී කථානායකවරයා වෙත බාරදීමට නියමිතය.