27.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව මේ යන්නේ එදාවේල ටුවර් එකක් - විමල් විරවංශ

ආණ්ඩුව මේ යන්නේ එදාවේල ටුවර් එකක් – විමල් විරවංශ

ඊයේ විමල් විරවංශ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔහු පවසා සිටියේ මේ රටේ දේශපාලන පක්ෂවලට අද රට තිබෙන තැන ගැනවත් සිතා එකට එක්ව කටයුතු කිරීමට තරම් පුළුල් මනසක් නැති බවයි.

රටේ ජනාධිපතිවරයාටත් රට ගොඩනැගීමේ උවමනාවක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ හේතුවෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිවීමේ ඉඩකඩ ඉතාමත් අඩු බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම අටවාගත් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

තවද මේ ආණ්ඩුව එදාවේල ටුවර්ස් ගමනක් යන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.