31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභයටත් මූල්‍ය අර්බුදයක්?

ගෝඨාභයටත් මූල්‍ය අර්බුදයක්?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සති දෙකකින් යළි දිවයිනට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පසුගියදා ඇති වූ මහජන විරෝධයට බියෙන් ඔහු පසුගිය ජූලි මාසයේදී මාලදිවයිනට පළා ගොස් සිංගප්පූරුවට ගොස් දැනට තායිලන්තයේ රැඳී සිටියි.

ගෝඨාභය රාජපක්ෂ හෙට (25) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ නමුත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ රජය අතර පවතින සාකච්ඡා හේතුවෙන් ඔහුගේ සංචාරය කල් දමා තිබේ.

පුද්ගලික ජෙට් යානා සහ ආරක්‍ෂාව සඳහා ගෝඨාභය මේ වන විට රුපියල් කෝටි සිය ගණනක් වියදම් කර ඇති බවට ගණන් බලා තිබේ.