25 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය මෙරටට පැමිණීම තවත් කල් යයි

ගෝඨාභය මෙරටට පැමිණීම තවත් කල් යයි

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට මෙරටට පැමිණීම තවත් සති 02කින් පමණ ප්‍රමාද වෙයි.

තවදුරටත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බැවින් සැප්තැම්බර් මුලදී දිවයිනට පැමිණීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.