26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

ජනාධිපති ලේකම් කාර්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට අදාළ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ජීවන්ත පීරිස් පියතුමන් ව ඇප මත මුදා හැර තිබෙනවා.

තවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට ද අධිකරණය තීරණය කර තිබෙනවා.