25.6 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් නැවක් ඊයේ මෙරටට - ගොඩබෑමත් ඇරඹෙයි

ඩීසල් නැවක් ඊයේ මෙරටට – ගොඩබෑමත් ඇරඹෙයි

ඩීසල් මෙට්‍රික්ටොන් 30,000ක් රැගත් නෞකාවක් ඊයේ (23) මෙරටට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එම ඩීසල් තොගය අද (24) ගොඩබෑමට නියමිතය.

එමෙන්ම තවත් ඔටෝ ඩීසල් තොගයක් ලබන 25 සහ 26 යන දිනයන්හි මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ලබන 27 සහ 29 වන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත බවයි.