31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

අද (24) සිට රාජ්‍ය අංශයේ සේවකයින්ට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ.මෙහිදී රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු වනවා.