28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් ප්‍රවීන කොරියානු භාෂා උපදේශිකාවක් මරුට

රිය අනතුරකින් ප්‍රවීන කොරියානු භාෂා උපදේශිකාවක් මරුට

අධිවෙගී මාර්ගයේ ඊයේ (23) රාත්‍රියේ මෝටර් රථයක් ලොරි රථයක පිටුපස ගැටිමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන්කල ප්‍රවීන කොරියානු භාෂා උපදේශිකා ප්‍රියන්ති බංඩාර ගුරුවරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.