26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සාකච්ඡා අදින් ඇරඹේ

IMF සාකච්ඡා අදින් ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ අද (24) පෙරවරුවේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මෙම සාකච්ඡා සදහා මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන ලබන 31 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.