― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsNDTV හි බහුතර බලය ගෞතම් අදානී අතට

NDTV හි බහුතර බලය ගෞතම් අදානී අතට

ගෞවුතම් ආදානී විසින් NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් පවසා ඇත්තේ එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි. අදානී සමූහ ව්‍යාපාරය සදහන් කර ඇත්තේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ සියයට 29.18ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවයි.

ඉදිරියේදී තවත් සියයට 26ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ද අදානි සමූහ ව්‍යාපාරය පවසා තිබේ.