27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"අද ලෝකයේ සිටින බලසම්පන්නම නායකයා සිටින්නේ ශ්‍රී ලංකාවේ.. ඔහු සිස්ටම් චේන්ජ් එක...

“අද ලෝකයේ සිටින බලසම්පන්නම නායකයා සිටින්නේ ශ්‍රී ලංකාවේ.. ඔහු සිස්ටම් චේන්ජ් එක කරනවා සත්තයි”

මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු සිස්ටම් චේන්ජ් එක ජනාධිපති රනිල් වික්‍රමසිංහට කළ හැකි බව වජිර අබේවර්ධන පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ අද ලෝකයේ සිටින බලසම්පන්නම නායකයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බවයි.

ඔහු අදහස් පලකළ වීඩියෝව පහතින්…