28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රූපවාහිනිය නොසන්සුන් වෙයි

ජාතික රූපවාහිනිය නොසන්සුන් වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයකන් පිරිසක් විරෝධතාවයක නිරත වනවා.

ඒ වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින්. ඔවුන් පවසන්නේ ආයතනයේ මූල්‍ය තත්ත්වය දිනෙන් දින අගාධයට යන බවයි.

මේ හේතුවෙන් සේවකයන්ගේ වැටුප් ගෙවීමද අවිනිශ්චිත තත්ත්වයක පැවතීම නිසා සේවයකයන්ගේ රැකියාවන්ද අවධානමකට ලක්ව තිබෙනවා.

සේවයකයන් පවසන්නේ ඉදිරි ක්‍රිකට් තරඟ විකාශන අයිතියද ලබා නොගැනීමේ තත්ත්වය තුළ ආයතනයට විශාල වශයෙන් වෙළෙඳ දැන්වීම් පැමිණීමද මේ වන විට නැවතී ඇති බවයි.