30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසදුදා සිට නොරොච්චොලේ යළි වැඩ අරඹයි

සදුදා සිට නොරොච්චොලේ යළි වැඩ අරඹයි

හදිසියේ අක්‍රිය වූ නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සදුදා සිට යළි ජාතික පද්ධතිය හා එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට යළි එක්වෙයි.